උඩිස්පත්තුව ද්විතීයික පාසල

සමස්ත ලංකා පාසල් නැටුම් තරග 2024

slide 2.png
slide 2.png

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් ,රතු සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද නිල් කහ රතු