උඩිස්පත්තුව ද්විතීයික පාසල

සමස්ත ලංකා පාසල් නැටුම් තරග 2024

slide 2.png
slide 2.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ආර්.ඒම්.පී.පී.කුමාරී මිය

උඩිස්පත්තුව ද්වීතීක පාසල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ගැළපෙන නිසංසල පරිසරයක පිහිටි පාසලකින් හය දහතුන ශ්‍රේණි දක්වා සෙසු දරු දැරියන් ඉගෙනුම ලබන මෙම පාසල ප්‍රදේශය ක්‍රීට්ම පාසැලක් ලෙස ප්‍රකටය වර්තමානය වන විට අකුස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ විභාගයෙන්හි ප්‍රතිඵල ඉහළ මට්ටමක රඳවා ගැනීමට අප පාසල සමත්වයේ තිබෙන අතර සෑම වසරකම මෙම පාසලෙන් විශ්වවිද්‍යාල වරම් ලබන සිසු දරු දැරියන් සිට. ගුණාත්මක අධ්‍යාපනයෙන් නිපුණත්වයට පත් සිසු දරු දැරියන් තුළ ින් අනාගත අභියෝග ජයගත හැකි සදාචාරාත්මක විශ්වගත පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදුවේ පාසල සතුව වෙනත් පාසල් වලට සාපේක්ෂව සම්පත් රාශියකි පාසල තුළ සිසුන්ට නිදහසේ තම ඉගැනුම් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාවලී ගුරු මණ්ඩලයක් පාසල වෙත ලැබී ඇත ආචාර්ය මණ්ඩලයේ කැපකිරීම හා උත්සාහය මත දිනෙන් දින පාසලට අදාළ විභාග ප්‍රතිඵලයන්හි ප්‍රතිශතාත්මක ඉහළ සාර්ථකත්වයක් ලැබී ඇත ප්‍රදේශය සතුව පවතින සමාජයට වටිනා සම්පතක් ලෙස මෙම පාසල ගත හැකියි මෙහේ ඉගෙනුම්ව ලබන වැඩි සිසුන් පිරිසක් අඩු ආදායම්ලාභීන්ගේ දෙමාපියන්ගේ දරුවන් වෙයි. පාසලේ ක්‍රියාත්මක වන සිසු අධ්‍යයන වැඩසටහන්වල ් උදවුවෙන් දක්‍ෂ දරුවන්ට තම දෙමාපියන්ට වැඩි බරක් නොවී ඉගෙන ගැනීමට මෙම පාසලේ අධ්‍යාපනයට ලබා දී ඇත නව ලෝකයට ගැලපෙන දැනුම තමා වෙත ළඟා කර ගැනීමටද පාසලෙන් මහඟු පිටුවහලක් ලැබේ එමඟින් නගරයේ වෙනත් පාසලක සිසුන්ට ලැබෙන වටින අවස්ථා මෙම සිසුන්ටද ලැබීම සතුටට කරුණක ඒ ලබා ගන්නා දැනුම තුළින් සමාජයේ අනෙක් සිසුන් සමග උරෙනුර ගැටී තම අනාගත ඉලක්ක ජයගැනීමට මෙම පාසලේ දරුවන්ට අවස්ථාව ලැබී ඇත පාසලේ භෞතික හා මානව සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් අනාගත ලෝකය ජයගැනීමට හා තම ඉලක්ක කරා නොබිව පිය නැගීමට හැකි පරිදි ඉගෙනුම් කටයුතු කෙරෙහි යොමු වන දරු පිරිසක් පාසලෙන් සමාජගත වනු දැකීම අපේක්ෂා කෙරේ.

 

ආර්.ඒම්.පී.පී.කුමාරී මිය
නියෝජ්‍ය විදුහල්පති
උඩිස්පත්තුව ද්වීතීක පාසල.