සිරිබර තුගු කදු මුදුනත උදුලව
සිප් සත දෙන නිතිනි
උඩිස්පත්තු මැදි මහවිදුහල මව
තක්ෂලාව සරණි...
විද්‍යා ගණිත කලා නෙක සිප්දෙන
දියදම් යුරුපුන් සුගුන පෙරගෙන
සිරිලක දෙස බස රැස පුබුදන්නට
දරුකැල යොමන සොදේ
සදාතන ඔබමය රැකවරණේ...
සිරිබර තුගු කදු මුදුනත උදුලව
සිප් සත දෙන නිතිනි
උඩිස්පත්තු මැදි මහවිදුහල මව
තක්ෂලාව සරණි...
බෞද්ධ ක්‍රිස්තු මුස්ලිම් නෙක දෑ සම
එක මව වන් සොයුරු කැලක් මෙන
සමගු දමෙන්බැදි සොයුරු පෙමින් යුත්
දැයක් නගන නිබදේ මෙසිරිලක ඔබ නම නිති වොරැදේ
සිරිබර තුගු කදු මුදුනත උදුලව
සිප් සත දෙන නිතිනි
උඩිස්පත්තු මැදි මහවිදුහල මව
තක්ෂලාව සරණි...





