13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
- වාණිජ
විෂයධාරාව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | ||
| සිංහල | භූගෝල විද්‍යාව | ගෘහ ආර්ථික විද්‍යාව |
| මිඩියා | නර්තනය | දේශපාලන විද්‍යාව |
| ඉංග්‍රීසි | GIT | පුස්තකාල |
| වාණිජ විෂයධාරාව | |||
| ගිණුම්කරනය | ආර්ථික විද්‍යාව | දේශපාලන විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය |
| ICT | ඉංග්‍රීසි | GIT | පුස්තකාල |





